ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැටියේ ම කිරි කිරි හඬ නගමින් ළිං ජල තලය කරා සේන්දු වන්නට විය.කරණමක් ගසා දිය පුරවාගත් බාල්දිය ආපසු ගමනට සැරසුනා පමණි.ගෙම්බා දිය යටින් කරණමක් ගසා පැමිණ බාල්දිය පතුලෙහි එල්ලුණේය.ළිං ගැට්ට අසන්න වන විට උගේ හෘද ස්පන්දනය අධි වේගයෙන් ඉහළ නැඟ තිබිණ.
Anthima Peliya - අන්තිම පේළිය
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sunanda Ranasingha - සුනන්දා රණසිංහ
- ISBN: 9789557818955
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bulathsinghala Viththi - බුලත්සිංහල විත්ති
ප්රාග් ඓතිහාසික මානවයා පිළිබඳව වැදගත් සාක්ෂි හමුවිය හැකි තැනක් වශයෙන් ප්‍රකට පාහියංගල මානව ජනාවාසය ..
Rs. 350.00
Sihina Thaththa - සිහින තාත්තා
''තාත්තාගේ අතුරුදන්වීම ලෝකෙට ම රහසක්.උදේ රැස්වීමට ගිය තාත්තා ගෙදර ආවේ නැති විත්තිය විතරයි කවුරුත් දැ..
Rs. 300.00
Sirilaka Parani Kavi Kalawa - සිරිලක පැරණි කවි කලාව
ශ්‍රී ලංකාවේ කවි කලාව බොහෝ ඈතට දිව යන්නකි.එය ප්රාග් ඓතිහාසික යුගයේ මානවයා දක්වා දිව යන අතර ඉතා දියු..
Rs. 300.00
Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි
ගුරුවරයා අලුත් වන්නේ කෙසේද? ගෝලීයකරණය හමුවේ ලෝකය ගෙමිදුලක් බවට පත් ව ඇති යුගයක ද,මුල් පත්වීමට සරිලන ..
Rs. 300.00
Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්
නැවතීම අතීතයේ දවසක යතුරු පැදියක නැගී කැරකුණා වට ගණන් ඔබ හිනැහුණා මහ හඬින්&n..
Rs. 300.00
Alisa - ඇලිසා
ඇලිස් නෝනාට එදා රෑ නින්දක් තිබුනේ නැති තරම් ය.තමාත්,සැමියාත් උපන් ගම හැරදමා වෙනත් ගමක පදිංචියට යාම,ක..
Rs. 300.00
Dhammika Samanera Watha - ධම්මික සාමණේර වත
මේ පරිසරය විස්තර කළ යුතු නැත.එහෙත් වෘද්ධ උපාසිකාවන් සුදු වතින් සැරසී පහන් අතින් ගෙන දෙනෙත් පියා මධුර..
Rs. 300.00
Appuhamige Katha Wasthuwa - අප්පුහාමිගේ කතා වස්තුව
එකිනෙකා පිළිබඳව පෞද්ගලිකව සඟවාගත් කෝන්තර,අස්-කොන් තිබුනද පොදු ආපදාවකදී මේ නිවාස පහළොවේ පිරිස අතර වූ ..
Rs. 300.00
Prema Irthuwa - ප්‍රේම සෘතුව
සප්ත මහා සයුර රැගෙන රඳවන්නෙමි කඳුළු බිඳෙක අසමි එතුළ ගොස නගමින්මහ රළ ගෙඩි බිඳෙනා හඬ මහ..
Rs. 500.00